ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පලමු පුහුණු තරගය අද

Share Button

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගි වන පලමු පුහුණු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග කාඩිෆ් හිදී දැන් පැවැත්වේ.

කාසියේ වාසිය දිනු ශ්‍රි ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු පිලට ලබාදුන්නේය. එම කණ්ඩායම පන්දුවාර 22 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 151 ක් ලබාසිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *