.පොසොන් උත්සවය උත්කර්ෂවත් ලෙස සැමරීමට පොසොන් කමිටුව සුදානම්

Share Button

පොසොන් උත්සවය මෙවර ඉහලින් සැමරීමට අවශ්‍ය මුලික පියවර පොසොන් කමිටුව මගින් දැනටමත් ගෙන ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. වන්නිනායක මහතා පවසයි. අනුරාධපුර ජයශ්‍රී මහ බෝධිය. රුවන්මැලිසෑය. ඇතුඵ අටමස්ථානය. සහ මිහින්තලය . තන්තිරිමලේ. යන පුජනීය ස්ථාන ආශ්‍රීතව දාන . සීල. භාවනා වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *