නරේන්ද්‍ර මෝදි මහාත තම මැතිවරණ කොට්ටාශයේ සංචාරයක

Share Button

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වරනාසි නගරයට පැමිණෙයි. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි වරනාසි මෝදි මහතාගේ ඡන්ද කොට්ටාශයයි. දෙවන වරටත් අගමැති ධූරයට පත්වෙමින් මැතිවරණයේ විශිෂ්ඨ ජයග්‍රහනයක් අත්කර ගත් ඒ මහතා තම පාක්ෂිකයන්ට ස්තූතිය පිරිනැමිම සඳහා වරනාසි නගරයට පැමිණ තිබේ. එහිදී භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයන් ඇමතීමටද ඔහු අපේක්ෂා කරයි. තවත් වසර 5 කට අගමැති ධූරය සඳහා තේරී පත්වු නරේන්ද්‍ර මෝදි මහතා ලබන බ්‍රහස්පතින්දා දිවුරුම් දිමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *