පොසොන් සතිය ඇරඹේ

Share Button

මෙවර පොසොන් සතිය ඊයේ (24) දා ආරම්භ විය. මෙවර තේමාව වන්නේ ‘මෛත්‍රියෙන් සිත නිවාගමු ‘ යන්නයි. මෙවර පොසොන් සමයේ දී අනුරධපුරයට ලක්ෂ දහයක ට අධික බැතිමතුන් පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කෙරේ. අනුරාධපුරයේ දී දන්සල් 20 කට අධික ප්‍රමාණයක් ද  සංවිධානය වී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11