අද තැනින් තැන වැසි

Share Button

බස්නාහිර . දකුණ. සබරගමුව. සහ මධ්‍යම පලාත්වල විටින් විට අද දිනයේදී වැසි ඇතිවේ. ඌව පලාතේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2 න් පසු තැනින් තැන වැසි ඇතිවන බවද දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

හෙට දිනයේදී දිවයිනේ නිරිත දිග කොටසට වැසි වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *