දේශීය දියර කිරි ප්‍රවර්ධනයට නව වැඩසහනක්

Share Button

දේශීය දියර කිරි ප්‍රවර්ධනය සදහා නව වැඩසහනක් ඇරඹේ. මේ යටතේ කිරි පට්ටි උපදේශකවරුන්ට ඉලක්කයක් ලබාදී ඇත. ඔවුන් දෛනිකව කිරි ලීටර් පන් දහසක ඉලක්කයක් සපුරාලිය යුතු බව පශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කියයි.

කිරිපට්ටි උපදේශකවරුන්ගේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම මහනුවර සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11