නරේන්ද්‍ර මෝදි දිවුරුම් දීමේ උත්සවයට බිම්ස්ටෙක් සාමාජිකයින්

Share Button

ඉන්දියාවේ නව අගමැතිවරයා ලෙස නරේන්ද්‍ර මෝදි මහතා දිවුරුම් දීමේ උත්සව අවස්ථාවට බිම්ස්ටෙක් සාමාජික රටවල නායකයින්ට ද ආරාධනා කර තිබේ. ලබන බ්‍රහස්පතින්දා පස්වරුවේ නව අගමැතිවරයා දිවුරුම් දීමට නියමිතයි.

මේ වන විට බිම්ස්ටෙක් නොවන කිරිකිස්ථානය. බංග්ලාදේශය. මියන්මාරය. තායිලන්තය නේපාලය. සහ භූතානය යන රටවල නායකයින්ට ද ඇරයුම්කර ඇත. මුරුසියේ අගමැතිවරයාට ද ඇරයුම් ලැබි තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *