සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත අනුමැතිය සදහා අමාත්‍ය මණ්ඩලයට.

Share Button

ජාතික ආරක්ෂාවට තර්ජනයක්ව පවතින සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් ඉදිරියේදී නව නීතිරීති ගෙන ඒමට කටයුතු කරන බව රාජ්‍ය ආමත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි සයිබර් ආරක්ෂණ නීතිය සහ තොරතුරු ආරක්ෂණ නීතිය ඉදිරියේදී හඳුන්වාදෙනු ලැබේ. ලබන 06 වැනිදා සිට මේ සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගන්නා බව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *