අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති.

Share Button

නව අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙති.

ඒ අනුව රාජ්‍ය පරිපාලන, ආපදා කලමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා දිවුරුම් දුන්නේය.

කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස පී හැරිසන් මහතා පත්කර තිබේ.

වසන්ත සේනානායක මහතා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයායි. අද (29)  පෙරවරුරව් ජනාධිපති නිල නිවසේදී මෙම පත්කිරීම් සිදුකෙරුණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11