නයිජිරියානු ජාතිකයෙක් අත්අඩංගුවට

Share Button

ආගමන විගමන නීති උල්ලංගනය කරමින් වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදි සිටි නයිජිරියානු ජාතිකයෙක් අත්අඩංගුවට ගැනේ.

මිගමුව පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් ඒත්තුකාල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුකළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10