පලමුවැනි ශ්‍රේණියට අදාල අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹේ

Share Button

ලබන වසර (2020) සදහා පාසල්වල පලමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුලත් කර ගැනීමට අදාල අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹේ.

ලබන මස 30 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකිය. ආදර්ශ අයදුම්පත පසුගිය අගහරුවාදා ජාතික පුවත්පත්වල පළවිය. ලගම පාසල ඇතුඵ පාසල් 05 කට අයදුම් කිරීමට දෙමව්පියන්ට හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10