ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට මුස්ලිම් ජනසමාජයේ විවෘත භාවය අවශ්‍ය බව අවධාරණය කෙරේ

Share Button

ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස එක්ව නැගී සිටීමට මේ අවස්ථාවේ මුස්ලිම් ජනසමාජයේ විවෘත භාවය වඩාත් වැදගත් බව මව්ලවි මුනීර් මුලෆර් පවසයි. බෞද්ධ. හින්දු. ක්‍රිස්තියානි සියඵ දෙනා සමග පෙරට වඩා සහයෝගයෙන් හා බැදීමෙන් ක්‍රියාකළ යුතුය. සංකේතාත්මක සංහිදියාව පසෙකලා ප්‍රායෝගිකව සංහිදියාව ක්‍රියාත්මක කළයුතු බව ජාතික ගුවන් විදුලියේ සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය වන ප්‍රතිරාව වැඩසටහනට අද එක්වෙමින් ඔහු සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *