රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ උත්සවය මෙවරත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙ

Share Button

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය මෙවරත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන බව බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා පවසය.ි පෙරහර මංගල්‍ය සදහා කප් සිටුවිම ඉකුත් 25 වැනිදා සිදු කෙරිණ. පලමු පෙරහර ලබන ජුලි 03 වැනිදා විදි සංචාරය කරයි. ජුලි මස 16 වැනිදා මහ පෙරහර පැවැත්වෙන අතර 17 වැනිදා දිය කැපිමෙන් පසු ඇසළ මංගල්‍යය පෙරහර නිමාවට පත්වෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-27 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,319
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 597
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 76
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 712
මරණ සංඛ්‍යාව - 10