අදින් වසර 48 දහසකට පෙර මෙරට ජීවත් වු මානවයා සහල් පරිභෝජනය කර ඇති බවට සාක්‍ෂි රැසක් පාහියංගල ලෙනින් හෙලිවෙයි

Share Button

අදින් වසර 48 දහසකට පෙර මෙරට ජීවත් වු මානවයා සහල් පරිභෝජනය කර ඇති බවට සාක්‍ෂි රැසක් පාහියංගල ලෙන ආශ්‍රීතව සිදුකළ පරීක්‍ෂණයකින් අනාවරණ වු බව කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය ටී. ආර්. ප්‍රේමතිලක මහතා පවසයි. ඉන්දියාවේ පුණ්‍යවිරී විශ්ව විද්‍යාලය සහ බ්‍රිතාන්‍යයේ ලිවර්ෆුල් විශ්ව විද්‍යාලය සමග වසර 10 කට අධික කාලයක් පුරා සිදුකළ පුඵල් පරීක්‍ෂණයකින් මේ බව තහවුරු වී තිබේ. මෙය මෙරට කෘෂිකර්මාන්තය සහ මානව ජනාවාසකරණය පිළිබඳව සුවිශේෂී හෙලිදරව්වක් බව හෙතෙම කියයි. මේ පිළිබඳ වැඩිදුරටත් පරීක්‍ෂණ සිදුකෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *