නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරණයට

Share Button

ගොතටුව මුල්ලවත්ත ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ජාතික රෝහලට ඇතුඑ කිරීමේදී මරණයට පත්වූ බව පොලීසිය පවසයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ අයි. ඩී. එච් පාර ගොතටුව ප්‍රදේශයේ පදිංචි හතලිස් හැවිරිදි අයෙකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *