පාස්කු ඉරිදා ප්‍රහාරයට වක්‍රව හෝ සම්බන්ධ වූවන්ට එරෙහිව ක්‍රියා කළ යුතු බව අගරදගුරු හිමිපාණෝ පවසති.

Share Button

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ උපවාසයක නිරත පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ හමුවෙති. අද පෙරවරුවේ ස්වාමින් වහන්සේ හමුවිමෙන් පසුව මාධ්‍යයට අදහස් දැක් වු අගරදගුරු හිමිපාණෝ ආගම් අතර සුහදත්වය පඵඳු විම හා ජාතින් අතර සැකය . බිය ඇතිවිම වලක්වා ගැනිමට පාස්කු ඉරිදා ප්‍රහාරයට වක්‍රව හෝ සම්බන්ධ වූවන්ට එරෙහිව ක්‍රියා කළ යුතු බව පැවසුහ සත්‍ය හෙලි කිරිම අවශ්‍ය බව ද උන් වහන්සේ පැවසුහ

ඇමති පාඨලි චම්පික රණවක මහතා එහිදි පැවසුවේ චෝදනා එල්ල වී ඇති අය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර වැරදි සිදුකර ඇත්නම් දඩුවම් ලබාදිය යුතු බවයි. එහෙත් වැරදි සිදුකර නැත්නම් ඔවුන් නිදොස් කළ යුතු බව ද ඇමතිවරයා පැවසිය.

මේ අතර පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේගේ උපවාසයට සහාය පළ කරමින් මහනුවර නගරයේ සියලු වෙළෙඳසල් අද දිනයේ වසා ඇතැයි අප වාර්තාකරු කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11