පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ජනතා අදහස්

Share Button

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරිමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ජනතාවටද අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකිය .

කාරක සභාවේ ලේකම්වරයා වෙත ලබන සිකුරාදා දක්වා එම අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකිය. වැඩි විස්තර ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩොට්. පාර්ලිමන්ට් ඩොට් එල්.කේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිබව කාරක සභාව පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11