ඉස්ලාම් මුලධර්මවාදින්ට සහාය නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර පවසයි

Share Button

ඉස්ලාම් මුලධර්මවාදින්ට සහාය දක්වන කිසිදු ආණ්ඩුවකට හෝ පක්ෂයකට ජාතික නිදහස් පෙරමුණ සහාය නොදක්වන බව එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදය මුලිනුපුටා දැමිමට සිය පක්ෂය ප්‍රමුඛත්වයදී ක්‍රියාකරන බවද ඔහු කීවේය. ඉස්ලාම් අන්තවාදයට සහාය දක්වන දේශපාලනඥයන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක නොවීම ගැටඵවක් බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *