කැලණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු යලි ඇරඹේ

Share Button

කැලණිය විශ්ව විද්‍යාලයේ සියලුම අභ්‍යන්තර සිසුන් සදහා අධ්‍යාපනික කටයුතු යලි ඇරඹේ. නව ආරක්ෂක වැඩපිළිවෙලට අනුකුලව කටයුතු කිරිමට සමාජයිය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය නියෝජිතයින් එකගතාව පළ කිරිමෙන් පසු මෙම තීරණය ගෙන තිබෙ.

ඒ අනුව අධ්‍යයන කටයුතු අනිද්දා සිට සාමාන්‍ය පරිදි සිදුවන බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දැනුම් දෙයි. හෙට දිනයේ නේවාසිකාගාර වලට වාර්තා කළ යුතුය.

මේ අතර. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ නව අධ්‍යයන කටයුතු සදහා ලියාපදිංචි කිරීම්වලට අදාල තොරතුරු එම විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියේ පළකර තිබේ. වැඩිදුර තොරතුරු දුරකථන අංක 011-2 881 000 ඇමතිමෙන් ලබාගත හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11