අමෙරිකාවෙන් තායිවානයට අවි

Share Button

අමෙරිකා එක්සත් ජනපදය අමෙරිකානු ඩොලර් බිලියන 2 ක අවි ආයුධ තායිවානයට අලෙවි කිරීමට සූදානම් වෙයි.

ඊට යුද ටැංකි 108 ක් සහ ගුවන් යානා නාෂක අවි ද ඇතුළත් වෙයි. ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ අමෙරිකාව එමගින් චීනයට ප්‍රබල සංඥාවක් නිකුත් කරන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *