මිගමුවෙන් දුරකතන 402 ක් සහ සිම්පත් දාහත්දහසක්

Share Button

පොලිස් විශේෂ කාර්ය බලකාය අද අලුයම මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ කළ වැටලීමකදී ජංගම දුරකථන 402 ක් සිම්පත් 17.400 ක් රවුටර් 60 ක් සහ අධි සන්නිවේදන උපකරණ රැසක් සොයාගෙන ඇත.

එහිදී සැකකරුවන් තිදෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතරින් එක් අයෙකු වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයෙකි. සැකකරුවන් මෙම සන්නිවේදන උපකරණ භාවිත කරමින් ජාත්‍යන්තර ඇමතුම් ලබාගැනීමේ දී වංචනික ක්‍රියා සිදුකළ බවට හෙලිවී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11