පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති විදෙස් තහනම ඉවතට

Share Button

මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති විදෙස් තහනම ලබන අගෝස්තු 23 වැනිදා දක්වා ඉවත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

ජපානයේ වැඩමුඵවකට සහභාගි වීම සඳහා විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස උන්වහන්සේ අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව මෙම තහනම පනවා තිබුණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *