අපිරිසිදු දන්සල් දැම්මොත් වරදී

Share Button

වෙසක් උත්සව සමයේ පවත්වන සියලූ දන්සල් පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ. ලියාපදිංචි නොකළ අපිරිසිදු ආහාරපාන ලබාදෙන දන්සල් වසා දැමීමට අමතරව ඒවා පවත්වනන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන බවද ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

විශේෂයෙන් විවිධ වර්ණක සීනි සහ රසකාරක පමණක් යොදා බීම වර්ග සකස් කර දන්සල් පවත්වා ගෙන යන්නන් පිළිබඳව දැඩි නීතී ක‍්‍රියාත්මක කරන බව පවසන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ දිරා නොයන ප්ලාස්ටික් වර්ග යොදා ගැනෙන දන්සල් පිළිබඳව තම අවධානය යොමු කරන පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *