මීලග බ්‍රිතාන්‍ය අගමැතිධූර සටනට දස දෙනෙක්

Share Button

බ්‍රිතාන්‍යයේ මීළග අග්‍රාමාත්‍යධූරය සදහා තරග වදින දසදෙනාගේ ලැයිස්තුව නිකුත් කෙරේ. මෙවර බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ඉතා උණුසුම්වනු ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි. හිටපු අගමැතිනි තෙරේසා මේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට ගත් තිරණයත් අනුව මහ මැතිවරණයක් පැවැත්වීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කළේය.

පාරිසරික ලේකම් මයිකල් ගෝව්. සෞඛ්‍ය ලේකම් මැට් හැංකොක්. විදේශ කටයුතු ලේකම් ජෙරමි හන්ට් . හිටපු විදේශ කටයුතු ලේකම් බොරිස් ජොන්සන් ද අග්‍රාමාත්‍යධූරය සදහා තරග වදිති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11