විල්පත්තුවේ ආරක්ෂාව තහවුරු වී ඇතැයි නාවික හමුදාව අවධාරණය කරයි

Share Button

විල්පත්තු ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි නාවික හමුදාව පවසයි. ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා නාවික හමුදාව කඳවුරු දෙකක් ඉදිකර ඇත.

අදාල කඳවුරු එම ප්‍රදේශයෙන් ඉවත් නොකරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා මාධ්‍යට කරුණු අනාවරණය කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *