දික්කුඹුර විශල් උයනේ ජනතාව ට පානිය ජල ගැටළුවක්

Share Button

ඉමදුව ප්‍රාදේශීය සභාවට අයත් දික්කුඹුර විශල් උයනේ ජනතාව පානිය ජලය නොමැතිවීමෙන් දැඩි අසීරුතාවයට ලක්වෙති.

පවුල් සියයක් පමණ මෙම ප්‍රදේශයේ ජීවත් වෙති. මේ දක්වා රජයේ නියමිත ක්‍රමවේදයන්ට අනුව ජලය ලබා දීමක් සිදුවී නොමැත.

මේ ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ අවධානය පිණිසයි .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *