චීන ජනාධිපතිවරයා මේ සතියේ උතුරු කොරියාවේ සංචාරයක

Share Button

දෙදින නිල සංචාරයක් අරඹමින් චීන ජනාධිපති ෂි ජින්පින් මහතා ලබන බ්‍රහස්පතින්දා උතුරු කොරියාවට පැමිණෙයි. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා හමුවී කොරියානු අර්ධද්වීපය මුහුණදි ඇති ගැටඵ පිළිබඳව සාකච්ඡා කිරීමට චීන ජනාධිපතිවරයා අපේක්ෂා කරයි. චිනයේ නායකයෙකු උතුරු කොරියාවේ සංචාරයක නිරත වන්නේ වසර 14 කට පසුවයි. 2012 දී බලයට පත්වීමෙන් පසුව ෂී ජින්පින් මහතා උතුරු කොරියාවේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙයයි. ලබන සතියේ ජපානයේදී ඇරඹෙන ජී-20 සමුඵවේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමුවී සාකච්ඡා කිරීමට චීන ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11