ඇල්පිටිය නගරයේ ඩෙංගු උවදුර

Share Button

ඇල්පිටිය නගරයේ ඩෙංගු උවදුර මර්දනයට සෞඛ්‍ය අංශ නිසි අවධානය යොමු කර නැතැයි ප්‍රදේශවාසීහු පවසති.  නගරය වටා ඇති වනාන්තර කලාපය හේතුවෙන් මෙම ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇත.

මේ වනවිට ඩෙංගු රෝගීන් 18 දෙනෙකු එක් මාසයක් තුලදි වාර්තා වී තිබේ.  මේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිසි බලධාරින්ගේ අවධානය පිණිසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-27 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,319
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 597
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 76
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 712
මරණ සංඛ්‍යාව - 10