තොරතුරු දැනගැනීමේ පනතින් මාධ්‍ය නිදහස උපරිම රටක් බවට මෙරට පත්කිරීමට වත්මන් ආණ්ඩුව ක්‍රියාකර ඇතැයි විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයා පෙන්වා දෙයි

Share Button

තොරතුරු දැනගැනීමේ පනත හඳුන්වාදෙමින් මාධ්‍ය නිදහස උපරිමයෙන් පවතින රටක් බවට මෙරට පත්කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ක්‍රියාකර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි. ඒ අනුව මාධ්‍ය මර්දනයට ආණ්ඩුව කිසිසේත් ඉඩනොදුන් බව හෙතෙම පැවසුවේ අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ආණ්ඩුවට එරෙහිව ඇතමුන් සිදුකරන චෝදනාවලට පිළිතුරු ලබාදිය යුත්තේ සංවර්ධන කටයුතුවලින් බව ඔහු සඳහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11