දුම්රිය වර්ජනයෙන් ජනතාවට පිඩා
දුම්රිය වර්ජනය හේතුවෙන් මගිහු තවදුරටත් පීඩාවට පත්ව සිටිති. විශේෂයෙන් සති අන්තයේ ගම්බිම් බලා යන ජනතාව පත්වූයේ විශාල අසීරුතාවකටය. දුම්රිය ධාවනය නොවිම හේතුවෙන් ඊයේ පස්වරු 6.45 වනවිට කොටුව දුම්ිරිය ස්ථානය වසා දමා තිබු බව වාර්තා වේ.