දුම්රිය වර්ජනයෙන් ජනතාවට පිඩා

Share Button

දුම්රිය වර්ජනය හේතුවෙන් මගිහු තවදුරටත් පීඩාවට පත්ව සිටිති. විශේෂයෙන් සති අන්තයේ ගම්බිම් බලා යන ජනතාව පත්වූයේ විශාල අසීරුතාවකටය. දුම්රිය ධාවනය නොවිම හේතුවෙන් ඊයේ පස්වරු 6.45 වනවිට කොටුව දුම්ිරිය ස්ථානය වසා දමා තිබු බව වාර්තා වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *