සුවසැරිය ගිලන් රථ සේවාව හෙට සිට නැගෙනහිර පළාතේ ආරම්භ වෙයි

Share Button

නැගෙනහිර පළාතේ සුවසැරිය සේවාව ආරම්භ කිරිම සදහා ගිලන්රථ ප්‍රදානය කිරිම ඉන්දියානු මහ කොමසාරිස් තරන්ජිත් සිං මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිගාමඩුල්ලේදි සිදුකෙරේ. පළාතේ රෝහල් සදහා ගිලන්රථ 27 ක් එහිදි ප්‍රදානය කෙරේ. අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ඉල්ලිමකට අනුව ඉන්දිය රජය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද සුවසැරිය ගිලන්රථ සේවාවේ අවසන් ප්‍රදානය මෙයයි. ප්‍රථම අදියරයේදි ගිලන් රථ 88 ක් හා ඉන් අනතුරුව ගිලන් රථ 209 ක් මෙරටට ලබාදීමට ඉන්දිය රජය කටයුතු කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11