ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය හා දකුණු අප්‍රිකාව අද තරග බිමේ

Share Button

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය හා දකුණු අප්‍රිකාව අතර තරගය ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදි අද පැවැත්වේ. තරගය ශ්‍රීී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ඇරඹේ. මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රීි ලංකාව සහභාගි වන මීළග තරගය ලබන සිකුරාදා පැවැත්වීමට නියමිතයි. එහිදී ශ්‍රිි ලංකාව දකුණු අප්‍රිකාව සමග තරග වදිනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *