සුදුසු පුද්ගලයන්ට පමණක් සමෘද්ධිය – ඇමති අකිල විරාජ්

Share Button

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර රජය ගන්නා බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. සමෘද්ධි දීමනාව සුදුසු පුද්ගලයන්ට පමණක් ලබාදීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුය .කුලියාපිටිය මැතිවරණ කොට්ඨාසයේ පවුල් 2300 ක් සදහා සමෘද්ධි හිමිකම් ලබාදීමේ වැඩසටහනකට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කලේ උපාධිධාරින් පහලොස් දහසකට ඉදිරියේදි රැකියා ලබාදෙන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *