ජාතික සමගිය උදෙසා සියලු ජනමාධ්‍ය වගකීමෙන් කටයුතු කිරිම අවශ්‍යයි – පාර්ලිමේන්තු මන්ත්‍රි ආර් සම්බන්ධන්

Share Button

ජාතික සමගිය උදෙසා සියලු ජනමාධ්‍ය වගකීමෙන් කටයුතු කිරිමේ අවශ්‍යතාව දෙමළ ජාතික සංධානයේ නායක සහ හිටපු විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ආර් සම්බන්ධන් මහතා අවධාරණය කරයි. සියලු භාෂා නියෝජනය කරන මාධ්‍ය ආයතන මෙහිදි ඉතා කැපවීමෙන් තම කාර්යභාරය ඉටුකළ යුතු අතර සත්‍ය ප්‍රවෘත්ති පමණක් ඉදිරිපත් කළ යුතුය. රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම උදෙසා අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම වගකීම් සහගත මාධ්‍ය භාවිතය ද අත්‍යාවශ්‍ය බව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකදි සම්බන්ධන් මහතා පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11