ආදර්ශ ගම්මාන දෙකක් අද ජනතා අයිතියට

Share Button

නව උදා ගම්මාන වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ මනතිව් හි ඉදිවු අයියනාර්පුරම් සහ වනාතවිල්ලුව වට්ටකණ්ඩල් හි ඉදිවු බැරිස්ටර් නෙයින මරික්කාර්ගම ආදර්ශ ගම්මාන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරේ. නව නිවාස 44 කින් සමන්විත මෙම ගම්මාන ජලය. විදුලිය. අභ්‍යන්තර මාර්ග සහ ප්‍රවේශ මාර්ග ආදී යටිතල පහසුකම්වලින් සමන්විතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *