මඩකලපුව දුම්රිය මාර්ගය යථා තත්ත්වයට

Share Button

මඩකලපුව දුම්රිය මාර්ගය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය කියයි. ගල්ඔය හා පඵඟස්වැව අතර ප්‍රදේශයේදි අලියෙකු සීඝ්‍රගාමි දුම්රියක ගැටිමෙන් දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල විය. මේ වනවිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11