දිළීදුභාවය පිළිබඳ තමා ඉදිරිපත් කළ දත්ත සංඛ්‍යා ලේඛණ මගින් තහවුරු වී ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

Share Button

ශ්‍රී ලංකාවේ සමස්ත පවුල් සංඛ්‍යාවට සාපේක්ෂව සම්ෘද්ධිලාභී පවුල්. දිළිදුභාවයේ ප්‍රතිශතය සමග සංසන්දනාත්මකව කළ ඉදිරිපත් කිරීම සංඛ්‍යාලේඛණ දත්ත අනුව තහවුරු වී ඇතැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසය.ි 2018 . 2016 සහ 2012 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සහ ජනලේඛණ සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව එය සනාථ වන බව අමාත්‍යවරයා පැවසුවේ අද සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතාගේ අභියෝගය තමා පිළිගන්නා බව හෙතෙම ප්‍රකාශ කළේය. තමා ඉදිරිපත් කළ කරුණුවල සත්‍යතාව සනාථවුවත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සිය මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමේ හෝ ආර්ථික හා පාර්යේෂණ ඒකකය වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඔහු පැවසීය. ලෝක බැංකුවෙන් හෝ වෙනත් ජාත්‍යන්තර මුල්‍ය ආයතනයකින් ණය ලබාගැනීම සදහා රට හෝ ජනතාව කිසිවිටකත් පාවානොදෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11