දුම්රිය ස්ථාන කිහිපයකට ප්‍රමාණවත් පානිය ජල පහසුකම් නොමැත

Share Button

පාතේගම්ගොඩ, කන්දගොඩ, අහුංගල්ල, පියගම යන දුම්රිය ස්ථානවල පානිය ජල පහසුකම් නොමැති වීමෙන් ජනතාව දැඩි පීඩාවට පත් වෙති.

දුම්රිය වේදිකාවල විදුලි ආලෝකය නොමැති වීමද ගැටඵවකි. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි දුම්රිය මගීහූ නිසි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරති.

මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගේ අවධානය පිණිසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *