ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව රට ස්ථාවර කිරීමට ගත් පියවර දකුණු අප්‍රිකානු ජනාධිපතිගේ පැසසුමට

Share Button

පාස්කු ඉරුදින එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් පසුව රට ස්ථාවර කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර දකුණු අප්‍රිකානු ජනාධිපති සිරීල් රම්පෝසා මහතාගේ ඇගයීමට ලක්වෙයි. නිල සංචාරයක් අතරතුර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවු අවස්ථාවේ පැවසුවේ ඉන්දිය හා ශාන්තිකර සාගර කලාපයේ නිදහස් නාවික ගමනා ගමනය හා සාමය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකළ යුතු බවයි. මෙරට තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරින.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *