අනාගත පරපුරේ සුරක්ෂිතතාව වෙනුවෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි තීරණ – ජනපති

Share Button

රටේ අනාගත පරපුරේ සුරක්ෂිතතාව වෙනුවෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි තීරණවලට එළැඹෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන තමා ආරම්භ කළ දීර්ඝකාලින වැඩපිළිවෙලක් බව එතුමා පැවසුවේ පොළොන්නරුව ලංකාපුර විජිත මහා විද්‍යාලයේ අද පැවති උත්සවයක් අමතමිනි.
ලංකාපුර විජිත මහා විද්‍යාලයේ ඉදිකෙරුනු පන්ති කාමර 15 කින් යුත් තෙමහල් ගොඩනැගිල්ල ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරුණි. ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 30 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11