මර්සලීන් ජයකොඩි පියතුමාගේ 117 වන ඡන්ම දින සැමරුම අදයි
රටේ සාමය හා සංහිදියාව ස්ථාපිත කිරීමේ පුඵල් ජාතික මෙහෙරවක නිරතවූ දිවංගත මර්සලීන් ජයකොඩි පියතුමාගේ 117 වන ඡන්ම දින සැමරුම අදට යෙදී තිබේ.පන්සලේ පියතුමා යන විරුදාවලියෙන් පිදුම්ලත් ජයකොඩි පියතුමා ගීත රචකයකු. ගත්කතුවරයකු සහ සංගීතඥයකු ලෙස සමාජයට සුවිශේෂී මෙහෙවරක් සිදු කලහ. 1956 වසරේ ආචර්යය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පලමු වරට අධ්‍යක්ෂණය කල රේඛාව චිත්‍රපයටයේ සියඵ ගීත නිර්මාණවලට පියතුමා දායකවිය. ඡන්ම දින සැමරුමට අදාල උත්සවය ජයකොඩි පියතුමාගේ උපන් ගම්මානය වන දංකොටුවේ පිහිටි එරංගා ශාලාවේිදී අද පෙරවරු 09 30 ට පැවැත්වේ. පුජ්‍ය ආචාර්යය මාඉටිපේ විමලසාර ස්වාමීන් වහන්සේ ප්‍රධාන දේශනය පවත්වති. නයිනමඩම මීසම පාලක ජූඩ් ශ්‍යාමන් පියතුමා ද දේශනයක් පවත්වති