ඔස්ට්‍රේලියාවේ ඉහල පෙලේ සංචාරක නියෝජිතයින් පිරිසක් දිවයිනට
ඔස්ට්‍රේලියානු සංචාරක නියෝජිත පිරිසක් ලබන මස 6 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙති. මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අදාල සාකච්ඡා කිහිපයකට ඔවුහූ එක්වෙති. දින 10 ක් මෙරට රැදී සිටින නියෝජිත පිරිස ස්ථාන කිහිපයක සංචාරය කිරීමටද නියමිත බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඔස්ට්‍රේලියානුවන් අතර ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශනය ඉහල නැංවීම සංචාරයේ අරමුණයි