ජනතාවට සහන සැලසීම සදහා බැංකු පොලි අනුපාත පහල දැමීමට රජයෙන් සැලසුම්

Share Button

බැංකු ගනුදෙනුකරුවන්ගේ පහසුව සදහා ණය පොලී අනුපාත පහත දැමීමට ඉදිරියේදී කඩිනම් පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඉදිරියේදී සමස්ථ බැංකු පද්ධතියම ඒ සදහා අනුගත වනු ඇතැයි අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මෙරට ක්‍රියාත්මක වානිජ බැංකුවලට වැඩි වශයෙන් මුදල් ගනුදෙනු සදහා ඉන් අවස්ථාව ලැබේ. ණය පොලි අනුපාත අඩු කිරීමට හැකිවන පරිදි මහ බැංකුව ක්‍රියාවට නැංවූ ප්‍රතිපත්තිමය තීන්දුව හේතුවෙන් ජනතාවට වාසි රැසක් සැලසෙනු ඇත. ජනතාවගේ මුදල් තැන්පතු ලෙස ලබා ගැනීමේදී පොලි අනුපාතය අඩු කිරීමට මහ බැංකුව ගත් තීරණය හේතුවෙන් ණය පොලි අනුපාතයද අඩු කිරීමට අවස්ථාව ලැබී ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11