මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිමේ යෝජනාව පිළිබඳ ජනාධීපතිතුමා . කතානායකවරයා හා ඇමති මණ්ඩලය සමග සාකච්ඡා කිරිමට අගමැතිතුමා සූදානම්

Share Button

මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිමේ යෝජනාව පිළිබඳව ඇමති මණ්ඩලය සමගත් ජනාධිපතිතුමා හා කතානායකවරා සමග සාකච්ඡා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. මොණරාගල දිස්ත්‍රික්කයේ මාරිඅරාව ජල යෝජනා ක්‍රමය විවෘත කිරිමෙන් අනතුරුව මාරිඅරාව සතිපොළ භූමියේ පැවති ජන හමුව අමතමින් ඒ පිළිබඳව තවදුරටත් කරුණු දැක්විය
ඉතිහාසයේ බලයට පත් කිසිදු රජයක් සිදු නොකළ සංවර්ධනයක් වත්මන ්රජය මොණරාගල දිස්ත්‍රික්කයේ සිදුකර ඇතැයි එම අවස්ථාවට එක් වු ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසිය එම සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට දැන් ලැබෙමින් පවති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11