ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් තරගය අද

Share Button

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය චෙස්ටර් ලේ ස්ට්‍රීට්හිදී අද පැවැත් වේ.
ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා තරග 8 කට සහභාගි වී ඉන් තරග 7 ක් ජයගත් ඕස්ට්‍රේලියාව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි. සහභාගි වූ තරග 7 කින් 5 ක් ජයගත් ඉන්දියාව දෙවන ස්ථානයේ පසුවෙයි. තුන්වෙනි ස්ථානයේ පසුවන්නේ තරග 8 කින් 5 ක් ජයගත් නවසීලන්තයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *