සාර්ක් චිත්‍රපට උළෙල අද සිට

Share Button

9 වන වරටත් පැවැත්වෙන සාර්ක් චිත්‍රපට උළෙල ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී අද පෙරවරුවේ ආරම්භ විය. දින 07 ක් පුරා චිත්‍රපට උළෙල පැවැත්වේ. නොමිලේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *