රට වෙනුවෙන් එකට සිටිමු මොණරාගල දිස්ත්‍රික් වැඩසටහනේ පළමු දිනයේදි පුද්ගලයින් 16 දහසකට ප්‍රතිලාභ

Share Button

මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනෙහි සමාරම්භක දිනය වු ඊයේ දිනය තුළ ක්‍රියාත්මක කළ වැඩසටහන්වලින් පුද්ගලයින් 15 දහස් 687 දෙනෙකුට ප්‍රතිලාභ හිමිවු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11ම සම්බන්ධ වන පරිදි වැඩසටහන ක්‍රියාත්මක වන බව මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඩී. එස්. පද්මකුලසුරිය මහත්මිය ජාතික ගුවන් විදුලියට පැවසුවාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *