ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව ලෙස ලෝන්ලිප්ලැනට් යලි සහතික කරයි

Share Button

පාස්කු ප්‍රහාරයෙන් පසු නිකුත්වු ලෝන්ලි ප්ලැනට් සංචාරක මාර්ගෝපදේශ සගරාවේ ලිපියක් අනුව මේ වසරේ ලෝකයේ තවදුරටත් සංචාරය කිරීමට හොඳම රට ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබේ. එම සගරාව මේ වසර මුලදීද ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය ලබා දුන්නේය. කෙසේ වුවත් මෙවර කලාපයේ දැක්වෙන පරිදි පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරක ඇනවුම් කිරීම් සියයට 186 කින් පමණ පහල ගොස් තිබේ. පසුගිය සති කිහිපයේදී රටවල් කිහිපයක්ම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා පනවා තිබු මාර්ගෝපදේශ ලිහිල් කිරීම නිසා ඉදිරියේදී සතුටුදායක තත්ත්වයක් උදාවනු ඇතැයි එහි දැක්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *