යුදහමුදාවේ භටපිරිසක් දකුණු සුඩානයේ සාමසාධක කටයුතුවලට

Share Button

දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරි සදහා තවත් හමුදා භට පිරිසක් දිවයිනෙන් පිටත්ව යති ඒ සදහා නිලධාරින් 11 දෙනෙකු ඇතුඵව යුදහමුදා භටයෝ 61 දෙනෙක් ඇතුළත් වෙති. දකුණු සුඩානයේ බෝර්හි රෝහලක රාජකාරිය සදහා ඔව්හු අනුයුක්ත කෙරෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *