මොණරාගල රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ දෙවන දිනය නිමාවනවිට හතලිස්දහසකට ප්‍රතිලාභ

Share Button

මොණරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ දෙවන දිනය නිමාවන විට ව්‍යාපෘති 449 ක් ක්‍රියාත්මක කර තිබිණි. එහිදි ප්‍රතිලාභ ලැබු සංඛ්‍යාව තිස්නවදහසකට ආසන්නය. ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. දුෂ්කරතා ඇති දිස්ත්‍රික්කවල ග්‍රාමිය ජනතාව මුහුණ දෙන ගැටඵ හදුනාගෙන කඩිනමින් විසදුම් ලබාදිම මෙම වැඩසටහනේ අරමුණයි. ලබන 06 වැනිදා දක්වා මොණරාගල දිස්ත්‍රික් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *